Nov 10, 2011

උපුල් ශාන්ත සන්නස්ගලට වැඩ වරදී

උපුල් ශාන්ත සන්නස්ගලට වැඩ වරදී නුගේගොඩ පිහිටි පෞද්ගලික උපකාරක පංතියකදී උපකාරක පන්ති ගුරුවරයා වන උපුල්ශාන්ත සන්නස්ගල මහතා විසින් දහස් ගණනක් ළමුන් ඉදිරියේ තමාට අයුතු ලිංගික යෝජනාවක් සිදු කල බව කියමින් සිසුවියක් පොලිසියේ පැමිණිල්ලක් ගොනුකොට ඇත.වාර්තා වන පරිදි සිද්ධිය මෙසේය.එම ගුරුවරයා පන්තියේ උගන්වමින් සිටින අතරතුර අදාළ සිසුවිය බංකුවෙන් නැගිට පන්තියෙන් පිටව යාමට සුදානම්ව ඇත.ඒ අවස්ථාවේදී එම සිසුවියගෙන් හේතු විමසු සන්නස්ගල මහතාට සිසුවිය පිළිතුරු දී ඇත්තේ තමා වොෂ් රුම් යන බවකි.ඉන් පසු එම සිසුවියට හස්ත සංඥාවක් පෙන්වමින් "මේක කරන්නද මට එන්න කියන්නේ?" යනුවෙන් විමසා අසභ්‍ය වදන් රැසක් කියා ඇත.නුගේගොඩ පිහිටි ප්‍රසිද්ධ බාලිකා විදුහලක උසස්පෙළ...

Pages 51234 »