Nov 10, 2011

උපුල් ශාන්ත සන්නස්ගලට වැඩ වරදී

උපුල් ශාන්ත සන්නස්ගලට වැඩ වරදී

නුගේගොඩ පිහිටි පෞද්ගලික උපකාරක පංතියකදී උපකාරක පන්ති ගුරුවරයා වන උපුල්ශාන්ත සන්නස්ගල මහතා විසින් දහස් ගණනක් ළමුන් ඉදිරියේ තමාට අයුතු ලිංගික යෝජනාවක් සිදු කල බව කියමින් සිසුවියක් පොලිසියේ පැමිණිල්ලක් ගොනුකොට ඇත.
වාර්තා වන පරිදි සිද්ධිය මෙසේය.

එම ගුරුවරයා පන්තියේ උගන්වමින් සිටින අතරතුර අදාළ සිසුවිය බංකුවෙන් නැගිට පන්තියෙන් පිටව යාමට සුදානම්ව ඇත.

ඒ අවස්ථාවේදී එම සිසුවියගෙන් හේතු විමසු සන්නස්ගල මහතාට සිසුවිය පිළිතුරු දී ඇත්තේ තමා වොෂ් රුම් යන බවකි.

ඉන් පසු එම සිසුවියට හස්ත සංඥාවක් පෙන්වමින් "මේක කරන්නද මට එන්න කියන්නේ?" යනුවෙන් විමසා අසභ්‍ය වදන් රැසක් කියා ඇත.

නුගේගොඩ පිහිටි ප්‍රසිද්ධ බාලිකා විදුහලක උසස්පෙළ කළා අංශයෙන් ඉගෙනගන්නා එම සිසුවිය පොලිසියට පැමිණිල්ලක් ගොනුකළ ඇති අතර අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරන්නේ අයුතු ලිංගික යෝජනාවක් කිරීමේ වරදට වසර පහක් දක්වා වූ සිර දඬුවමක් ලබාදිය හැකි බවයි.

උපුල්ශාන්ත සන්නස්ගල යනු ජනප්‍රිය යොවුන් නවකතාකරුවකු වන අතර චිත්‍රපට නිෂ්පාදකයෙකුද වේ.ඔහු වඩාත් ආන්දෝලනයට පත්වුයේ සිංහල උපකාරක ගුරුවරයෙකු වශයෙන් සිටියදී උසස්පෙළ ප්‍රශ්න පත්‍රයක් වංචනිකව ළමුන්ට ලබාදුන්නේයැයි යන චෝදනාව මතය.

උපුල්ශාන්ත සන්නස්ගල ලිංගිකත්වය ගැන බොහෝ සෙයින් කතාකලත් ඔහු විසින් එකල ඔහුගේ විශ්ව විද්‍යාල පෙම්වතියට සිදුකල ලිංගික අපරාධය හේතුවෙන් ඇයට සිදුවූ අවාසනාවන්ත ඉරණම ගැන බොහෝදෙනෙක් තවම දන්නේද නැත.

Source : http://www.gossip9.com

7 comments:

mama me kathawa vishwasa karanne na. mokada upul sir kiyanne mata dewiyek eya nisai man ada me thana inne..... ai lankiya samajaye me wage manussayanta niga karanne... mewa karala monada bala poroththu wenne...... mawa weradi madhya karayoth podi de loku karala pennawannawa.........

meke atthak tiyenawada danne naha habai mass class giya kenek widihata me wage dewal wenawa kiyannanam puluwan. guruwarayek lamayekuta baniddi poddak e lamayage patten e lamayata wena lajjawa ganat poddak hitanna oni. ape classes walat me wage dewal wela tiyenawa specially kellekuta kollekuta baninawa wage asabya wachana pawichi karanawa kiyanne atthatama waradei.meka samahara guruwaru terum ganne nathi ekai kanagatuwa!!!

meka boruwak ada ahema deyak une ne mokada mamath awelawe a clz ake heteya me kathawa thanikara boru ape sir apita deveyek meka boruwak kiyala mama ona thanaka kiyanawa

mu thnikara badu karaya.
dehiwala beech side eake
madam kiyayi mu gana.
hangi hangi wess bandath natane ealiye?

piyek wage idagena daruwanta honda maga kiyala dena uthum manussayekta me wage mada gahanne a manussayage diyunuwa balagena inna beri thuppahi minissu thamai.minissunta mada gaseeme seemawak thiyenawa.namuth ma danna tharamin meka sannasgalayanange paye pegena duhuwillak taramwat balawat nethi kathawak.meka ethumata sinaha upadawana wihiluwak bawa mata 100% sure!!!!!!!!!!!!!!!!!!!!!!!

pattapal boruwak.apith me class ekata giya.sirta wadiyenma gawrawa karanne gahanu lamai.lamai sirta hugak adarei.meka class eka dakalawath nathi kenek gothapu musawadayak.sir ekka pudgalika tharahakata karapu mada gahillak.eka me news letter eke awasanayata kiyana dein pahadili wenawa...

ane sir mata nam hitagannawath ba . . . . ane ape hith wala eda idalama sir gana thiyanawa gawrawaya nam nathi wenna dennepa sirrr

Post a Comment