ජැකාට කොට ගවුම් පේන්න බෑලු

ප‍්‍රවීන නළු ජැක්සන් ඇන්තනි සිය යෙහෙළියන් කොටට ඇදීම සම් දැඩි ලෙස විරෝධය දක්වන්නෙක් බව ‘ශී‍්‍ර ලංකා මිරර්’ වෙත වාර්තා වේ. පසුගිය දිනක සිය හිතවතියක් කොටට ඇදීම හේතුවෙන් ඇයට අවවාද කිරීමට ගොස් ඇය සමග පුංචි අමනාමයක් ද ඇති කර ගත් බව පැවසේ.
පසුව ජැක්සන් විසින් සිය යෙහෙළියට ලාංකික කන්තාවක් කොටට ඇදීමෙන් සිදුවන අදීනත්වය පිළිබඳව පැහැදිළිකර දීමෙන් පසුව එම යෙහෙළිය ජැක්සන්ට ස්තූති කළ බව ද වාර්තා වේ.
1 comments:
ජැක්සන් ඇන්තනි හදන film වල නිලියෝ කොටට ඇදලා නැද්ද...
නිකන් බොරැ ටොක් දෙනවනේ උපාසක වෙන්න...
අබා film එකේ කොටට ඇදීමෙන් සිදුවන අදීනත්වය...
http://slactress-sakee.blogspot.com/2009/08/hot-dance-from-aba-sinhala-film.html
Post a Comment